අල්පොන්සු අඹ පැළ – Alponso Plants
Rs1,500
Description
අල්පොන්සු අඹ පැල – Alponso Plants
අඹ වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න…
-පැලයක් රු.1500යි.
-අවුරුදු 2ක් පරණ නඩත්තු කළ පැල
-අඩි 7ක් උස පැල
-අක්කරයකට පැල 80යි
-අවුරුදු 3න් ඵලදාව ලබා ගත හැකිය
ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න..
සේවාවන් ලබා ගැනීමට අත්‍යවශ්‍ය අය පමනක් අමතන්න. අනවශ්‍ය ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න..