කැබලි කරන ලද පොල්ලෙලි කොටස්
Rs100
Description
උසස් තත්වයේ පොල්ලෙලි කැබලි විකිනිමට ඇත. ඇන්තූරියම් ඕකිඩ් වගාවන් සඳහා දඩාත් සුදුසු වෙ.කාංඩ වශයෙන් වෙන් කරන ලද
A-කුඩා කොටස්
B-තරමක් විශාල කොටස්
C-ඩස්ට්
තොග සහ සිල්ලර ලබා ගට හැක.
1kg-100/=සිල්ලර
1kg-80/=තොග
අවශ්‍ය නම් transport පහසුකම් ද ලබා දිය හැක. ස්තූති.