ගස්ලබු පැළ- Papaya Plants
Rs130
Description
තැනින් ගස්ලබු පැල – Papaya plants
ඉතා ගුණත්වයෙන් සහ ඵලදාවෙන් යුතු පිටරටින් බීජ ආනයනය කර සිටුවා ඇති ගස්ලබු පැළ…
ගස්ලබු වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න..
-පැලයක් රු.130යි.
-අක්කරයකට පැළ 500යි
-අක්කරයකින් ලක්ෂ 4ක අදායමක් මාස 6කින් ලබා ගත හැකිය
-ගිවිසුම් මත් 1kg ක් රු.150ට මිලදී ගනු ලැබේ..
ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ..
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න..
සේවාවන් ලබා ගැනීමට අත්‍යවශ්‍ය අය පමනක් අමතන්න. අනවශ්‍ය ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න..