දොම්පේ ඉඩමක් විකිණීමට
Rs160,000
Overview
- Land Type : Other
- Size unit : Perches
- Size in Perches : 12.5
- Address : 148/e weliketiyawatta,welgama
Description
හංවැල්ල කඩුවෙල බස් මාර්ගයට මීටර් 100යි.
හංවැල්ල නගරයට කිලෝමීටර් 3යි.දොම්පෙ නගරයට කිලෝමීටර් 4යි.
පර්චස් 12.5 තැනිතලා ඉඩම පිරිසිදු ඔප්පු සහිතයි.
ජල විදුලි පහසුකම් සහිතයි.
පර්චසයක මිල රු.160,000 යි