නෙලුම් මල් සාරය සහිතව | Fairness Scrub | රූමන්ත්‍රා Product |
Rs400
Overview
- Condition : New
- Item type : Cosmetics
Description
cash on delivery
තව ප්‍රෝඩක්ට් තියෙනවා
ස්වභාවික ශාකසාර සංයුතියේ අරුම පුදුම නිමැවුමක් ලෙස lotus natural fairness scrub ශ්රී ලාංකීය ආයුර්වේද නිෂ්පාදනයක් ලෙස ලොව ම පිළිගෙන ඇත.
නෙලුම් මල් සාරය උපයෝගි කරගනිමින් සකස් කර ඇත .මෙමගින්,
සම මෘදු කිරීම හා පැහැපත් කිරීම සිදු කරයි
මැරුණු සමේ සෛල ක්රියාකාරී ලෙස ඉවත් කරයි
සම පිරිසිදු කරයි
සම නැවුම් තත්ත්වයට පත් කරයි
භාවිත කරන ආකාරය
තෙත මුහුණ මත ගල්වා විනාඩි දෙකක් පමණ කවාකාරව මෘදු ලෙස සම්බාහනය කර සෝදා හරින්න ..සතියට දවස් තුනක් පමණ මෙය සිදු කිරීමෙන් වඩාත් ඵලදායි ප්රති ඵල ලබාගත හැක …
මිල රු.400/=
අපේ වට්ස් ඇප් ලින්ක් එකට ජොයින් join වෙලා මැසේජ් එකක් දාන්න
https://chat.whatsapp.com/JeooEcPG8WKJrM6z9S8jd0
0741229412 Whatsapp
Lotus Natural Fairness Scrub
This is prepared using lotus flower extract.
This product.
Softens and brightens the skin
Actively removes dead skin cells
Cleanses the skin
Keeps the skin fresh
How to use
Apply on wet face and gently massage in a circular motion about 2 minutes and wash off. Use three times a week to get the most effective results…
Price – 400 Rsl=