120 හොරණ කොළඹ මාර්ගයේ පොකුණුවිටින් ලක්ෂ 55 කට අලුත්ම නිවසක් විකිණීමට……

120 හොරණ කොළඹ මාර්ගයට මීටර් 600

පර්චස් 12.25 (ඉඩම ප්
රා. සභා අනුමත කර ඇත )

වර්ග අඩි 1250 පමණ නිවස

කාමර 2

සාලය

කෑම කාමරය

කිචන්

බාත්රෑම්
( ටයිල් සහ ටයිටේනියම් )

මුලු නිවසටම සිවිලිම් ගසා ඇත

වට තාප්ප ගේට්
ටු දමා ඇත

නල ජලය

විදුලිය

120 මාර්ගයට ඇවිදගෙන යන දුර, හොරණ නගරයේ ප්
රධාන පාසල් වලට, හොරණ රෝහල, පවුද්ගලික රෝහල් වලට විනාඩි 15 ක දුර.

පොකුණුවිට නගරයට විනාඩි 5 දුර.

450 පානදුර හොරණ බස් මාර්ගයටත් විනාඩි 5 කින් ලගා විය හැකි වීම.

කහතුඩුව සහ ගැලනිගම අධිවේගී පිවිසුම් වලට විනාඩි 15 ක දුර.

සුහද අසල්වාසීන් සමග නගරයට ලගින් නිදහස් ජීවිතයකට හොද තැනක්…

ලක්ෂ 55 (අත්පිට මුදලට පමණයි).

ඉක්මනින්ම අප අමතන්න – 077 98 98 859