පොල් පැළ – Coconut Plants
Rs400
Description
පොල් පැල – Coconut Plants
පොල් වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න…
-රජයේ අනුමැතිය සහිත පොල් පැළ
-පැලයක් රු.400යි..
-අක්කරයකට පැල 70යි
-අවුරුදු 2.5කින් පලදාව ලබා ගත හැක.
-ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
-ඔබේ අස්වැන්න අප විසින් මිල දී ගනු ද ලැබේ..
පොල්වතු සංවර්ධනය කරනු ලැබේ.. අප විසින් ඔබගේ පොල් වගාවන් සඳහා අවශ්‍ය බිම් සකස් කර අවශ්‍ය පොහොර දමා සංවර්ධන කරනු ලබයි. ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ සේවාව සපයනු ලබයි
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න.
සේවාවන් ලබා ගැනීමට අත්‍යවශ්‍ය අය පමනක් අමතන්න. අනවශ්‍ය ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න.