වැදගත් පරිසරයක දෙමහල් නිවසක් විකිණීමට – House for Sale Matara

  • June 24, 2022 3:04 pm
  • Matara City, Matara
  • Sell, Rent Something or Service
18.1-12
19.1-8
20.1-1-3
21.1-1-3
22.1-3
18.1-12
19.1-8
20.1-1-3
21.1-1-3
22.1-3
Rs24,500,000(Negotiable)

Overview

  • Bedrooms : 5
  • Bathrooms : 2
  • Land Unit : Perches
  • Size perches : 8
  • House size (sqft) : 3500
  • Address : 181 3K, Sri Sara Mawatha, Walgama, Matara

Description

අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට

============================

මාතර මහ නගර සීමාවේ

ගාල්ල මාතර ප්‍රධාන පාරට මීටර් 12

වල්ගම ආර්පිකෝ සුපර් සෙන්ටර් ආයතනයට ආසන්නයේ පිහිටි

අංග සම්පූර්ණ දෙමහල් නිවස

* නිදන කාමර 5

* පැන්ට්‍ර් 2 (පහල මාලය සහ ඉහල මාලය)

* බාත්රූම් 2

* සේවක බාත්රූම් 1

* බැලකනි 2

* කෝර්ට්යාඩි1

* වාහන 2 ක් නැවතීමට පහසුකම් ඇත

* වටේට තාප්ප යොදා ඇත

වැදගත් නේවාසික පරිසරය, නගරයේ සියලුම ප්‍රධාන පාසල් ආසන්නයේ

බැංකු, සුපිරි වෙළදසැල් ,

පුද්ගලික – රජයේ රෝහල් ඇතුලු සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතයි

ගැනුම් කරුවන් පමණක් විමසන්න

මිලගනන් සාකච්ඡාකරගත හැක

Fully furnished two storey house for sale

==============================

Within the municipal limits of Matara

12 meters to Galle-Matara main road

Walgama is located close to Arpico Super Center

Fully furnished two storey house

* Bedrooms 5

* Pantry 2 (Downstairs and Upstairs)

* Bathroom 2

* Employee Bathroom 1

* Balcony 2

* Courtyard 1

* Parking facilities for 2 vehicles

* Surrounded by walls

Important residential environment, close to all major schools in the city

Banks, Supermarkets,

Equipped with all municipal facilities including private-government hospitals

Only ask buyers

Prices are negotiable

Translate »