වැලිවේරිය ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට
Rs7,800,000
Overview
- Property type : Building
- Size (sqft) : 680
- Address : වැලිවේරිය
Description
වැලිවේරියේ සිට මීටර් 800 දුරින් වැලිවේරිය – ඌරුවල ප්‍රධාන පාරට මුහුණලා ඇති ව්‍යාපාරික ස්ථානයකි.
නිදන කාමරයක්, කුස්සිය, නාන කාමරය හා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.