හරිතසාර ශාක වර්ධක පත්‍ර පොහොර
Rs875
Description
– ශාකවල ආහාර නිෂ්පාදනය වැඩි කරයි
– ශාක සෞඛ්‍ය හා පෝෂණය වැඩි කරයි
– ශාක වර්ධනය වේගවත් කරයි
– මූල පද්ධතිය විශාල කරයි
– පළිබෝධකයන්ට හා ව්‍යාධිජනකයන්ට ප්‍රතිරෝධී වේ
– සුළඟට හා අධික වර්ෂාවට ඔරොත්තු දීමේ හැකියාව සපයයි