කැබලි කරන ලද පොල්ලෙලි කොටස්

  • April 13, 2022 10:40 am
  • Elpitiya, Galle
  • Sell, Rent Something or Service
කැබලි කරන ලද පොල්ලෙලි කොටස්
Rs100(Fixed)

Overview

Description

උසස් තත්වයේ පොල්ලෙලි කැබලි විකිනිමට ඇත. ඇන්තූරියම් ඕකිඩ් වගාවන් සඳහා දඩාත් සුදුසු වෙ.කාංඩ වශයෙන් වෙන් කරන ලද

A-කුඩා කොටස්

B-තරමක් විශාල කොටස්

C-ඩස්ට්

තොග සහ සිල්ලර ලබා ගට හැක.

1kg-100/=සිල්ලර

1kg-80/=තොග

අවශ්‍ය නම් transport පහසුකම් ද ලබා දිය හැක. ස්තූති.

Translate »