චීන භාෂා උපකාරක පන්ති (chinese teacher )

චීන භාෂා උපකාරක පන්ති (chinese teacher )
Rs2,000(Negotiable)

Overview

  • Tuition type: Class

Description

1)සාමාන්‍ය පෙළ (O/L)

2)උසස් පෙළ (A/L)

3)චීන භාෂා ප්‍රවීණතා විභාගය (HSK/HSKK)

4)මූලික චීන භාෂා පාඨමාලාව

දිවයිනේ සියලුම වැඩිහිටියන් හා චීන භාශාව ඉගෙනීමට උවමනාවක් ඇති ඕනෑම අයෙකුට තනි හෝ කුඩා කන්ඩායම් පන්ති පවත්වනු ලැබේ.

චීනයේ විශ්ව විද්‍යාලයයන් වල ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන සිසුන් සදහා ඒ සඳහා අවශ්‍ය ශිෂ්‍යත්වයන් ලබා ගැනීමට අදාළ සියලුම මඟ පෙන්වීම් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයීය චීන භාශා විශේෂවේදී උපාධිධාරියකු විසින් පන්ති මෙහයවනු ලැබේ.

පන්ති පවත්වනුයේ= via online(zoom)

වේලාව =සාකච්චා කරගත හැක

(එක් කණ්ඩායමක් සඳහා සිසුන් 10 දෙනෙක් පමණක් බඳවා ගැනේ)

Translate »