රාජගිරියේ නිවාස 3ම ලක්ෂ 90ට ඉක්මනින් විකිනීමට

රාජගිරියේ නිවාස 3ම ලක්ෂ 90ට ඉක්මනින් විකිනීමට
Rs9,000,000Total (Negotiable)

Overview

  • Bedrooms: 2
  • Bathrooms: 1
  • Land Unit: Perches
  • Size perches: 8.5
  • Address : 4th lane madiinagoda, Rajagiriya

Description

සියලුම විස්තර හොදින් කියවා  අමතන්න ..
රාජගිරියේ මාදින්නාගොඩ එකම ඉඩමේ නිවාස 3 විකිනිමට ඇත. නිවාස 3ම සහ ඉඩම මිල රැ. ලක්‍ෂ 90.
ඉඩම පර්චස් 8.5. ඉඩමට පිවිසෙන මාර්ගය අඩි 6ක පඩිපෙල් පාරකී. ඉඩමට මෝටර් සයිකල් ගැනිම සදහා අඩි 4 පාරකි.  මොටර් රථ පාරේ නවතා  අඩි 30 පමණ පයින් පැමිනිය යුතුයි. මෙහි වාහන නැවැතිය හැක්කේ පාරේ පමණි.
රාජගිරිය නගරයට දුර 1.5km පමණි. නිවාස 3ටම නල ජලය සහ විදුලිය සපයා ඇත. ටයිල් කර , සිවිලිම් කර ඇත.
එක් නිවසක්  වර්ග අඩි 600
නිදන කාමර 2
නානකාමර 1
සාලය
මුළුතැන්ගෙය
දැනට එක් නිවසකට කුලියේ අදායම මාසෙට 16000 බැගින් නිවස 3 ආදයම 48000 ඇත.
මෙම ඉඩමේ තව නිවසක් තැනීමට ඉඩ පර්චස් 2 ඉඩ ප්‍රමානයක් ඇත.

Translate »