හරිතසාර ශාක වර්ධක පත්‍ර පොහොර

  • April 11, 2022 8:12 pm
  • Meegoda, Colombo
  • Sell, Rent Something or Service
හරිතසාර ශාක වර්ධක පත්‍ර පොහොර
Rs875(Fixed)

Overview

Description

– ශාකවල ආහාර නිෂ්පාදනය වැඩි කරයි

– ශාක සෞඛ්‍ය හා පෝෂණය වැඩි කරයි

– ශාක වර්ධනය වේගවත් කරයි

– මූල පද්ධතිය විශාල කරයි

– පළිබෝධකයන්ට හා ව්‍යාධිජනකයන්ට ප්‍රතිරෝධී වේ

– සුළඟට හා අධික වර්ෂාවට ඔරොත්තු දීමේ හැකියාව සපයයි

Translate »