වේයන්ගොඩ කලගෙඩිහේන ඉඩමක් විකිණීමට

  • March 18, 2023 10:38 am
  • Veyangoda, Gampaha
  • Sell, Rent Something or Service
2
3
4
Map-1
Map-2
1
2
3
4
Map-1
Map-2
1
Rs9,000,000Total (Negotiable)

Overview

  • Land Type : Agricultural, Commercial, Residential
  • Size unit : Perches
  • Size in Perches : 30
  • Address : Halgampitiya, Kalagedihena

Description

කලගෙඩිහේන පර්චස් 30ක බිම්කොටසක් විකිණීමට
(හල්ගම්පිටිය කලගෙඩිහේන)
· වේයන්ගොඩ නගරයට, දුම්රියපළට, බස්නැවතුම්පළට 3.5km
· අධිවේගී පිවිසුමට 2.5km
· කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට 1.5km
· වේයන්ගොඩ නගරයට, දුම්රියපලට විනාඩි 5යි.
· අධිවේගී පිවිසුමට විනාඩි 3යි.
· කොළඹ – නුවර මාර්ගයෙහි කලගෙඩිහෙන මංසන්ධියට විනාඩි 2යි.
· සියලු නාගරික පහසුකම් වලින් සමන්විතයි.
· වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය
· සුපිරි වෙළෙඳ සංකීර්ණ
· ජනප්‍රිය පාසල් (Veyangoda Central / Lyceum International School)
· සියනෑ අධ්‍යාපන පීඨය
· නිරවුල් ඔප්පු
· පර්චස් 30
· පුළුල් ප්‍රවේශ මාර්ග
· පදිංචියටත් ආයෝජනයටත්
· පර්චස් 1ක් 300,000/­= (මුළු බිම් කොටසම – 9,000,000/=)
· වැඩි විස්තර සඳහා අමතන්න – 0704313719

Translate »