Annex for Rent in Matara (Males Only)
Overview
- Beds: 2
- Bathroom: 2
- Property type: Annex
- Features : Private entrance, Ground floor
- Address : Elawella Road, Hittatiya, Matara
Description
Full furnished room (annex) suitable for males available for rent.
පිරිමි ළමයි දෙදෙනෙකුට සුදුසු සියලු නවාතැන් පහසුකම් සහිත සුවපහසු කාමරයක් කුලියට දීමට ඇත.
Ideal for those individuals who are employed within Matara City limits
මාතර නගර සීමාව තුළ රැකියාවේ නියුතු පිරිමි පුද්ගලයින්ට වඩාත් සුදුසුයි
– MALES ONLY –
– පිරිමි අයට පමනි –
Suitable even for a single person (if preferred)
තනි පුද්ගලයෙකුට වුනත් සුදුසුයි
Room interior has been recently refurbished and is in mint condition
සම්පූර්ණයෙන්ම ටයිල් යොදා මෑතකදී නවීකරණය කර ඇත (fully tiled annex)
Located in- Elawella Road, Hittatiya, Matara
ඇල්වේල්ල පාර, හිත්තැටිය, මාතර
close to the main schools
(walking distance to rahula college, sujatha vidyalaya)
1.6km to the Galle (Main) Road
4km to the Matara Bus Stand
700m walking distance to the Akuressa Road (Highway Access Road)
නිවස අසලම බස් නැවතුමක් පවා ඇත
Inclusive of all furniture & home appliances-
two beds, table, chair, shoe rack, cloths hanger, bedside cupboard, wall fan, television, pantry counter with sink, gas/rice cookers
සියලුම ගෘහ භාණ්ඩ සහ උපකරණ සහිතයි –
තනි ඇදන් දෙකක්, කොට්ට, මෙට්ට, පුටු, මේස, සපත්තු රාක්කයක්, ඇදුම් එල්ලීමට රාක්කයක්, ඇඳ අසල
Features:
- Private entrance available
- පෞද්ගලික පිවිසුමක් ඇත
- Facilities available for Cooking
- ඉවුම් පිහුම් සඳහා පහසුකම් ඇත
- Having space to park vehicles
- වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
- Garden tap can be occupied to wash vehicles (if needed)
- වාහන සේදීමට හැකිය