පළමු අයිතිකරු, අලුත් ටයර්, බොඩි සහ ධාවනය ඉතාම හොඳ තත්වයේ ඇත, අනතුරු නැත, දිරුම් නැත, (2016දී මිළදී ගැනීමේදී., Bajaj ආයතනය මගින් සියලු වැඩ සම්පූර්ණ කළ වාහනය), කිසිදු වෙනසක් කර නැත.