Boom Truck For Hire

  • January 4, 2023 2:43 pm
  • Wattala, Gampaha
  • Sell, Rent Something or Service
Boom Truck For Hire
Boom Truck For Hire
Boom Truck For Hire
Boom Truck For Hire
Boom Truck For Hire
Boom Truck For Hire
Boom Truck For Hire
Boom Truck For Hire
Boom Truck For Hire
Boom Truck For Hire
Rs5,000

Overview

  • Service type: Transport Services

Description

⚙️ අපගේ සේවාවන් 🔧

🛠⚠️ජෙනරේටර් , වටිනා යන්ත්‍රෝපකන , ප්‍රදර්ශන පුවරු , රථ වාහන අමතර කොටස් , කොන්ක්‍රීට් නිශ්පාදන , කේබල් ඩ්‍රම් , බෝට්ටු එන්ජින් ප්‍රවාහනය කිරීම හා ස්ථානගත කිරීම.

🛠⚠️ඔබගේ ඉදිකිරීම් කටුතුවලදී අවශ්‍යතාවයන් අනුව යන්ත්‍රෝපකන හා භාණ්ඩ එසවාදීම සහ අවශ්‍ය තැන් වලට ස්ථානගත කිරීම.

🛠⚠️උපරිම ටොන් 3 ක බරක් එසවිය හැකි අතර අඩි 40 ක උසක ට දික් කිරීම ට හැක.

🛠⚠️අඩි 14 ක් දිග අඩි 7 ක් පළල තට්ටුව සහ ටොන් 1 ක බරක් එසවිය හැකි පිටුපස දොර.

🛠⚠️පවතින ඉන්දන මිල හේතුවෙන් උපරිම සාදාරන මිලකට සේවාවන් සැපයිම.

Translate »