Online Data Entry & Social Media Marketing

Online Data Entry & Social Media Marketing
Rs60,000Per Month(Fixed)

Overview

  • Employer: Fousenow.com
  • Select a job: Data Entry Operator
  • Job type: Work from Home
  • Required Education: Ordinary Level
  • Email (optional) : Fousenow9@gmail.com

Description

Post Share කරලා මාසෙකට 60000 පමණ උපයන්න අවස්ථාවක්

ගෙදරට වෙලා නිකන්ම ඉන්න එකේ…නැත්තම් වැඩ කරන ගමන් free වෙලාවට කැමති නැද්ද කීයක් හරි අතට එන වැඩක් කරන්න තිබ්බොත්..

එහෙනන් ඒකට හොදම අවස්ථාවක් ගැන තමයි අද මම කියන්න යන්නේ…..

මේකෙදි මම ඉස්සෙල්ලම කියන්නේ මේ වැඩ වලට ඔයාගෙන් කිසිම මුදලක් වැය වෙන් නෑ….

• ඔයාලට කරන්න තියෙන්නෙ පුංචිම පුංචි වැඩක් විතරයි…..ඒ Post එකක් Facebook , whatsapp වගේ ඕනම Social Media එකක Share කරන එක විතරයි…

• එහෙම ඔයා Share කරන post කට්ටිය බලන වාර ගානට තමයි ඔයාට ආදායමක් අපි දෙන්නේ….

• Facebook ගත්තොත් ඇති තරම් Group තියනවා Post share කරල Views ගන්න පුලුවන්…ඒ නිසා පොඩි වැඩක් විතරයි කරන්න තියෙන්නේ…

• තවත් ලොකුම වාසියක් තමයි ඔයාලාට ගොඩක් Views ගන්න පුලුවන් ඔයාල කැමති Post එකක් Share කරන්න අවස්ථාවක් අපි දෙන එකයි…

• ඒ වගේම අනිත් ලොකුම වාසිය තමයි…
ඔයාලා මාසයක් ඇතුලත Share කරල තියන Post ඔක්කොගේම Views වල එකතුවට අපි ඔබට ගෙවීම් සිදු කිරීමයි….

මොකද හිතෙන්නේ්….. බලන්න කොච්චර ලේසි වැඩක්ද කරන්න තියෙන්නෙ කියලා….

උදාහරණයක් විදියට මේක බලන්න…

• දවසකට ඔයා post 1 ක් Group 10කට share කරා කියලා හිතන්න..
• එතකොට එක post එකක් එක Group එකකින් 1000ක් ගානේ බැලුවොත් Post 10 ක් විතර ඒ වගේ share කරපුවම
100 × 1000 = 100 000 විතර Views නිකන්ම ඇවිල්ලා….

• කිසිම මහන්සියක් නෑ…
• එ් වගේම ඔයා Share කරපු post තව කී දෙනෙක් Share කරයිද…? එතකොට ඒ නිකන්ම එන Views ටිකත් කාටද…? ඔයාටමයි…
• දැන් තේරෙනවා නේද වැඩේ කොච්චර ලේසිද කියලා….
• ඔයාල මේ වැඩේ දිගටම කරගෙන යද්දි ඔයාලගේ Page එක අපි Upgrade කරනවා…එතකොට අපි ඔයාලට ගෙවන ගානත් තව වැඩි කරනවා….
• අලුතෙන්ම පටන් ගන්න ඔයාලට අපි ඔයාලගේ Views 10 000කට රු. 100ක් දෙනවා..

ඒ කියන්නේ…. දවසකට මම කියපු විදියට 100000ක් ආවම..

Views 10 000 = 100ක් නම්
Views 10 0000 = 1000ක් දවසකට

එතකොට මාසෙකට බැලුවොත්…

1000 × 30 = කියන්නේ රුපියල් 30 000 ක් සහ ඊටත් වඩා උපයන්න පුලුවන්….

Translate »