Dehydrator Machine

  • September 20, 2022 1:02 pm
  • Piliyandala, Colombo
  • Property-Car-Electronic & other
9dfc1c5d-9572-407e-aace-0f65026cb562
ce6e379f-beb2-4094-b10f-9dddd85651ad-1
10b7463b-2870-48e8-a4a6-e3a955037935
75bc7213-b984-44e5-8dfd-dff6631b950b
ffbe5cd0-3928-4c18-b1f5-c892e6eda8b9
350,000(Negotiable)

Overview

  • Condition : New

Description

🥇🏆️🥇ලංකාවේ විශාලතම විජලන යන්ත්‍ර නිෂ්පාදනකරුවා වන NC ENGINEERING වෙතින් නවීනතම තාක්ෂනය භාවිතා කර ඇති ලංකාවේ එකම Power coated හා Air heaters ඇති විජලන යන්ත්‍ර අපෙන් 🥇🏆️🥇

📢NC Engineering විශේෂ වීමට හේතු
• විජලන යන්ත්‍ර නිෂ්පාදනයේ වසර 7 ක පළපුරුද්ද
• නවීනතම තාක්ෂනය
• Export quality තත්වයට විජලනය
• අලෙවියෙන් පසු සේවාව
• වියාපාරය සදහා උපදේශනය
• වගකීම හා නොමිලේ ප්‍රවාහනය
• කුළු, බඩු, එළවළු, පළතුරු, මල්, කොල, පොල්, කහ, ඉගුරු Export quality තත්වයට විජලනය කල හැක.

🔊 ධාරිතාවය පොල් ගෙඩි 25kg , 40kg , 45kg , 60kg , 100kg

🔊ඉන්ධන වර්ගය විදුලිය හෝ ගෑස්
🔊 අවුරුද්දක වගකිම සහිතයි
🔊 නොමිලේ ප්‍රවාහනය

💰 මිල 350,000.00 සිට ඇත

NC ENGINEERING
60/8B, Siddamulla, Piliyandala.
☎️ 0115882077
📞 0766631887 📞📞0772357502
🌐 www.ncengineering.lk 📧 info@ncengineering.lk

Features:

  • 🔊ඉන්ධන වර්ගය විදුලිය හෝ ගෑස්
  • 🔊 Air heaters
  • 🔊 උෂ්ණත්ව පාලන දර්ශකය
  • 🔊 සෙල්සියස් 50-80 උෂ්නත්වය
  • 🔊 Timer
  • 🔊 සුදු යකඩ දැල සහිත තැටි
  • 🔊 Powder coated නිමාව
Download Android App

Just a click away on the App Store

Translate »