Electrician Part Time Course

Electrician Part Time Course
Rs5,000(Negotiable)

Overview

Description

විදුලි කාර්මික පාඨමාලාව (අර්ධ කාලීන) part time Electrician course

Description

පාඨමාලා කාලය – මාස 6 යි.

ප්‍රායෝගික සහිත පාඨමාලාව Contact : 0718123720

පාඨමාලාවේ අන්තර්ගතය.

1. නිවාස විදුලි ස්ථාපනය – Domestic wiring

2. කර්මාන්තශාලා විදුලි ස්ථාපන – Industrial wiring

3. CCTV කැමරා ආරක්ෂක පද්දති ස්ථාපනය – CCTV Camera system install

4. සුර්ය විදුලි පද්දති සවි කිරිම – OFF GRID solar system installation

5. මෝටර් පාලන පරිපථ ස්ථාපනය – Motor control system – contactor

6. පැනල් බෝඩ් වයරින් – Panel board wiring

7. විදුලි මෝටර් නැවත එතීමේ ක්‍රම – Motor rewinding

8. VFD මෝටර් පාලන ක්‍රම – VFD

9. විදුලි මෝටර් හා ජනක සේවා කිරීම – Service electric motors & Generators

10. PLC මෝටර් පාලන ක්‍රම – PLC wiring & Programming

අප ආයතනය තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ආයතනයකි.

පාඨමාලාව සාර්ථකව අවසන් කරන අයට අප ආයතනය මගින් ලබා දෙන සහතිකය සහ RPL ක්‍රමය මගින්NVQ

පාඨමාලාවේ ඉගැන්වීම සිදුකරන්නනේ කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස අයතනයේ (IETI – Former ATI ) විදුලි අංශයේ හිටපු උපදේශක අසෝක නිරංජන් මහතා විසිනි.

join whatsApp Group

Translate »