Farming Net

  • June 29, 2022 11:01 am
  • Akurana, Kandy
  • Sell, Rent Something or Service
Farming Net
Farming Net
Farming Net
Farming Net
Farming Net
Farming Net
Rs1,600(Negotiable)

Description

කුකුල් කොටු ,අත්පන්දු ක්‍රීඩා පිටි ,මාලු පොකුණු, වගා බිම් ආරක්ෂාව සදහා ආවරනය කිරීමට සුදුසු මාලු දැල් ඕනෑම උස ප්‍රමානයකින්, තොග සහ සිල්ලරට ලබාගත හැක .

උස අඩි 6 දිග අඩි 135-140= 1600/=.

උස අඩි 08 දිග අඩි135-140 = 1800/=

උස අඩි 10 දිග අඩි 135-140 = 2000/=

නූල ප්රමාණය 28

Translate »