Galle karapitiya southern province Land for sale

  • January 25, 2023 5:47 pm
  • Kundasale, Kandy
  • Sell, Rent Something or Service
42c079a0-1caf-43c6-9c1a-b5181c7800fb
84820a41-bd05-487b-b6fb-354fc7834154
42c079a0-1caf-43c6-9c1a-b5181c7800fb
84820a41-bd05-487b-b6fb-354fc7834154
Rs600,000Per Perch(Negotiable)

Overview

  • Land Type : Agricultural, Commercial, Residential, Other
  • Size unit : Perches
  • Size in Perches : 15
  • Address : Meepawala ,poddala ,galle

Description

ඉඩමක් විකිණීමට ඇත.කරාපිටිය නගරයට අසන්නව මිපාවල , ගාල්ල
ස්ථානය – මිපාවල,පෝද්දල
ඉඩම් ප්‍රමාණය – 15 පර්චස්
මිල – සාකච්ඡා කර ගත හැක. අනර්ඝ තත්ත්වයේ තනිතලා ඉඩමකි.
ගාල්ල බද්දේගම ප්‍රධාන මර්ගයට දුර – 25m
ආමරසුරිය මහා විද්‍යාලයට හා නරාවල මහා විද්‍යාලයට ඉතා ආසන්නව පිහිටා ඇත (500m).
පෝද්දල හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.
සියලුම පහසුකම් සහිතයි.
( විදුලිය, ජලය හා ප්‍රවාහනය)
පොල්, ඇතුළු වෙනත් වටිනා ගස් සහිත ඉතා සරුසාර බිම් කොටසකි.
අඩි 12ක කොන්ක්‍රීට් පාරට මුහුණලා ඇත.
නිරවුල් ඔප්පු සහිතයි.
කරාපිටිය නගරයට
ආසන්නව ( සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක.)
ගාල්ල නගරයට 5.5km ක දුරක් ඇත.
මුදල් හදිසියකි.
විමසන්න – 0715281037
0912225787

Translate »