Garden Cleaning Services

Garden Cleaning Services
Garden Cleaning Services
Garden Cleaning Services
Garden Cleaning Services
Rs5,000(Negotiable)

Overview

  • Service type: Cleaning

Description

ඔබගේ නිවසට අවශ්‍ය සියලුම සියලුම පිරිසිදු කිරීමේ කටයුතු අප විසින් කර දෙනු ලැබේ

*විශාල වතු සහ කුඩා වතු පිරිසිදු කිරීම

*අලුතින් ඉදිකරන ලද නිවාස අවට පිරිසිදු කර දීම

*ගල් කෑලි පස් සහ පිලිස්සිය හැකි අනවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාම

*පරණ ගොඩනැගිලි කඩා ඉවත් කිරීම

*ගෙවල් බඩුබාහිරාදිය ප්‍රවාහනය කර දීම

*ගස්වල අතු කැපීම

*පරණ ගොඩනැගිලි අවට පිරිසිදු කර දීම

*පෞද්ගලික පාරවල් සහ කාණු පද්ධති පිරිසිදු කිරීම

*වහල සහ වැහිපීලි පිරිසිදු කිරීම

*තාප්පවල බැදි දියසෙවල ඉවත් කිරීම

ඔබට අවශ්‍ය සියලුම දෑ පිරිසිදුව නිසියාකාරව කර දෙන අතර අවශ්‍ය උපකරණ සියල්ල අප විසින් සපයා ගෙන එනු ලැබේ

**** දිවයිනේ ඕනෑම ප්‍රදේශයක අප විසින් සේවාව සිදු කරනු ලැබේ *****

Translate »