Guest House for Sale – Polonnaruwa Bendiwewa

Rs17,000,000(Negotiable)

Overview

  • Property type: Hotel
  • Size (sqft): 2000

Description

*. පොළොන්නරුව, බැඳිවැව නගරයේ සිට කඩවලවැව පාරේ මීටර 200 ක් පමණ දුරින් මෙම නිවාඩු නිකේතනය පිහිටා ඇත.

*. ඔප්පු සහිතයි, ප්‍රමාණය පර්. 15

*. අංග සම්පුර්ණ නවාතැන් කාමර 04 යි, (AC, Hot Water කාමර 02)

*. දෙමහල් ගොඩනැගිල්ලකි (උඩු මහල ඉදිකර නොමැත)

*. මුළුතැන්ගෙය සහ සේවක කාමර.

*. අඩි 07 ක් උස මු‍‍‍ළු ඉඩමම ආවරණය වන සම්පූර්ණ තාප්පය සහ ගේට්ටුව සහිතයි.

*. මෙම හෝටලයට ළඟාවීමට කාපට් පාරක් සහ ඉදිරියෙන් වැවේ සිට ගලන ඇළක් ඇත.

Translate »