නිවස සමඟ ව්‍යාපාරික ස්ථානය විකිනීමට දිගන
Overview
- Bedrooms: 2
- Bathrooms: 1
- Land Unit: Perches
- Size perches: 12.5
- House size (sqft): 1100.0
Description
සියලු පහසුකම් සහිත නව නිවස සමඟ ව්‍යාපාරික ස්ථානය විකිනීමට.
මහනුවර, දිගන, වෑපතන පිහිටාඇති මෙම අංගසම්පූර්ණ නව නිවස, ව්‍යාපාරික ස්ථානය, නිදන කාමර 2 ක්, සාළය, මුළුතැන්ගෙය, නාන කාමරය සහ ඇතුල් වැරන්ඩාවකින් යුක්ත වේ.
නළ ජලය, විදුලිය සහිතයි.
මහනුවර නාරම්පනාව බස් මාර්ගයට 1km, තෙල්දෙණිය මහනුවර ප්‍රධාන බස් මාර්ගයට 2 km.
12 perches
නිරවුල් සින්නක්කර ඔප්පු සහිතයි.
යහපත් නිස්කලංක සිසිල් පරිසරයක් සහිතයි
මහනුවර නගරයට 15 km, දිගන නගරයට 4km, මැණික්හින්න නගරයට 6 km, සුන්දර නාරම්පනාව ට 4 km. ල්ලකැලේ BOI, cricket stadium 6 km.
මිල සාකච්ඡා කරගත හැක.
Almost brand new house with business place, situated in Wepathana, digana, Kandy.
2 bedrooms, kitchen, living room, bathroom, inner varandah, and business place.
Electricity and main water done.
Clear deeds.
1km to narampanawa Kandy bus road, 2 km to theldeniya Kandy main bus road.
Spectacular view of Victoria reservoir and knuckles mountains.
Peaceful area, cool climate.
Suitable for peaceful life with own business.
15 km to Kandy city, 4 km to digana town, 6km to menikhinna town. 4 km to narampanawa, 6 km to pallakele BOI, cricket stadium.
The price is negotiable.