House for Rent Athurugiriya

House for Rent Athurugiriya
House for Rent Athurugiriya
House for Rent Athurugiriya
House for Rent Athurugiriya
Rs29,500(Negotiable)

Overview

  • Bedroom: 2
  • Bathroom: 1

Description

කොරතොට, ගල්වරුස පාරේ කාමර 02, ප්‍රධාන කාමරයට යාබද නාන කාමරය, සාලය, පෑන්ට්‍රිය, ආලින්දය සමග සියලුම පහසුකම් සහිත තනිමහලේ නිවස බදු දීමට තිබේ. රථ වාහන නැවැත්වීම සදහා පහසුකම් තිබේ. යුවලක් සදහා විශේෂයි. පදිංචියට ඉතා සුදුසු නිසංසල පරිසරයකි.

විමසීම්

Korathota, along Galwarusa Road Single Storied House with 02 Bedrooms including attached Bathroom for Master Bedroom, Living Room, Pantry, Veranda with all the other facilities. Especially suitable for a couple. Calm and quiet environment. Ample parking space. Residential area.

Call

Translate »