House For Rent in Anamaduwa Town Area

  • November 26, 2022 4:54 pm
  • Anamaduwa, Puttalam
  • Sell, Rent Something or Service
Land-for-sale-in-Anamaduwa
Land-for-Sale
Land-for-Sale-1
Land-for-sale-in-Anamaduwa
Land-for-Sale
Land-for-Sale-1
Rs400,000Per Perch(Negotiable)

Overview

  • Land Type : Residential
  • Size unit : Perches
  • Size in Perches : 40
  • Address : 62/1, Puttalam Road, Anamaduwa

Description

* ආණමඩුව නගර මධ්‍යයට අතේ දුරින් වටිනා ඉඩමක් විකිණීමට ඇත.

* ස්ථිර පදිංචිය සඳහා වඩාත් සුදුසුය.

* ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට යාබදව පිහිටා ඇත.

* ආණමඩුව මූලික රෝහලට විනාඩි 10ක ඇවිද යා හැකි දුර.

* රජයේ පාසල්, රජයේ ආයතන හා බැංකු යන සියල්ල කිලෝ මීටර 1කට වඩා අඩු දුරකින්.

* කොන්ක්‍රීට් ගල් අතුරන ලද මාර්ගය, මහා මාර්හගයේ සිට පසුවෙන් ළඟාවිය හැකි අන්දමින් පුත්තලම-කුරුණෑගල මහා මාර්ගය සම්බන්ධ වේ. (ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 100)

* භූගත ජලය සහ තෙකලා විදුලිය.

* නිහඬ සහ සුන්දර පරිසරයක්.

* විමසීම් සඳහා කරුණාකර අමතන්න.
076 54 10 421
071 35 47 833

ස්වභාව සෞන්දර්යයෙන් අනූන, ආරක්ෂාව ද තහවුරු කළ මෙම අලංකාර වටිනා බිම්කඩ අලුතින් ඉදිකරන ලද නිවසක සුවපහසු සහ නිස්කලංක ජීවිතයක් සඳහා වඩාත් සුදුසුයි!
_______________________________________________________________________

* Valuable plot of land for sale within arm’s reach of Anamaduwa town centre.

* Ideal for permanent residence.

* Located next to the Anamaduwa Magistrate Court.

* 10 minutes walking distance to Anamaduwa Base Hospital.

* Government Schools, Government Offices and Banks are all within less than 1km.

* The concrete stone paved road connects the Puttalam-Kurunegala highway. (100 meters from the main road)

* Groundwater and three-phase electricity.

* Quiet and beautiful environment.

* Please call for enquiries.
076 541 0421
071 354 7833

Suggestion:
Surrounded by natural beauty, this secured plot is ideal for comfortable and peaceful living in a newly built home!

Features:

  • Next to the Magistrate Court.
  • Walking distance to Base Hospital.
  • Government Schools
  • Government Offices
  • Banks are less than 1km.
  • Concrete stone paved road
  • Puttalam-Kurunegala highway
  • Groundwater and three-phase electricity.
  • Quiet and beautiful environment.
Translate »