House for Rent in Digana Kandy – Upper Floor
Rs15,000
Overview
- Bedroom: 1
- Bathroom: 1
- Land Unit: Perches
- Size in perches: 16
- House size (sqft): 3000
- Features: Private entrance, Upper floor
Description
Kandy sita teldeniya pare Digana pasukara k m 04 orutota handiyen narampanava desata k m 1durin demahal nivase ihala kotsa nidana room 03 salaya veranda eka Barth room 02 sampoorna tiles siyaluma pahasukam sahita.lassna parisaraya sanchraka karmantayata itama yogyai
නුවර සිට තෙල්දෙණිය පාරෙන් දිගන පසුකර කිලෝමීටර 4කින් නාරම්පනාව දෙසට කිලෝමීටරයක් පමණ දුරින් මනරම් වටපිටාවක පිහිටි සියලු පහසුකම් සහිත දෙමහල් නිවසේ ( Upper Floor ) ඉහළ කොටස කුලියට දීමට ඇත. නිදන කාමර 3යි. සාලය සහ බාත්රූම් 2යි. සම්පූර්ණ නිවස ටයිල් කර ඇත. නිස්කලංක මනරම් පරිසරය සංචාරක කර්මාන්තයට ද යෝග්‍ය ස්ථානයකි.
Tel : 0765846780 / 0812475443