House For Sale Hingula

  • January 4, 2023 11:06 am
  • Mawanella, Kegalle
  • Sell, Rent Something or Service
WhatsApp-Image-2023-01-04-at-10.58.26-1
WhatsApp-Image-2023-01-04-at-10.58.27-1
WhatsApp-Image-2023-01-04-at-10.58.28
WhatsApp-Image-2023-01-04-at-10.58.29-1
WhatsApp-Image-2023-01-04-at-10.58.29
WhatsApp-Image-2023-01-04-at-10.58.30
WhatsApp-Image-2023-01-04-at-10.58.26-1
WhatsApp-Image-2023-01-04-at-10.58.27-1
WhatsApp-Image-2023-01-04-at-10.58.28
WhatsApp-Image-2023-01-04-at-10.58.29-1
WhatsApp-Image-2023-01-04-at-10.58.29
WhatsApp-Image-2023-01-04-at-10.58.30
Rs6,700,000(Negotiable)

Overview

  • Bedrooms : 2
  • Bathrooms : 1
  • Land Unit : Perches
  • Size perches : 29.5
  • House size (sqft) : 1175.0

Description

සුන්දර වෙල් යායකට මුහුණලා පිහිටි පදිංචියට සුදුසු නිවසක් සහ ඉඩමක් විකිණීමට

ඉඩම පර්චස් 29 1/2

ආරක්ෂිත සහ නිස්කලංක වටපිටාව

නිදන කාමර 2 – 15 × 17 සහ 09 × 17

නාන කාමරය 1 – 08 × 09

සාලය

මුලුතැන්ගෙය

කෑම කාමරය

අඩි 8 කොන්ක්‍රීට් පාර

මිදුලේ වාහන 3ක් නැවතීමේ පහසුකම්

ළිං ජලය ( ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ )

තෙකලා විදුලිය

ආදායමි ලැබිය හැකි දූරියන් ගසක්ද ඇත

පිරිසිදු ඔප්පු

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට 800m

මාවනැල්ල නගරයට 5km

කඩුගන්නාව නගරයට 6km

මිල ලක්ෂ 67

A habitable house and plot for sale facing a beautiful paddy field

29 1/2 perches of land

Safe and quiet surroundings

2 bedrooms – 15×17 and 09×17

Bathroom 1 – 08 × 09

Living room

Kitchen

Dining room

8 feet concrete road

Parking facilities for 3 vehicles in the yard

Well Water (Project of Water Supply Board is in progress)

Three phase electricity

There is a durian tree that can generate an income

Clean deeds

800m to colombo kandy main road

5km to Mawanella town

6km to Kadugannawa town

Price 67 lahks

Translate »