House for Sale in – Dodangoda
Rs25,000,000
Overview
- Bedrooms : 3
- Bathrooms : 2
- Land Unit : Perches
- Size perches : 25
- House size (sqft) : 1720
- Address : Dodangoda
Description
සියලු දොර ,ජනෙල් සහ උළුවහු කොස් ලීයෙන් නිමවා ඈත. ගඩොල් බිත්ති සහ ජනෙල් සදහා සුදු යකඩ කුරු යොදා ඈත. සම්පුර්ණ නිවස සදහා හොඳම වර්ගයේ ටයිල් යොදා ඈත.
2km ක දුරින් දක්ශිණ අධිවේගී මාර්ගයද, 6km ක දුරින් කලුතර නගරයද පිහිටා ඈත.
ජල, විදුලිය ඈතුළු සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස විකිණීමට.