House for Sale in Padukka
Overview
- Bedrooms : 2
- Bathrooms : 1
- Land Unit : Perches
- Size perches : 700
- House size (sqft) : 4.25
Description
• නිවාස සංකිර්නයක පිහිටි අංග සම්පුර්ණ අලුතින් නිමවු තනි තට්ටුවේ නිවසකි.
• පිරිසිදු සින්නක්කර ඔප්පු.
• සාලය, නිදන කාමර 2, කුස්සිය, ඇතුලත නාන කාමරය, පිටතින් වැසිකිලිය සහ වැරන්ඩා එකකින් සමන්විත වේ.
• නිවස වටා සම්පුර්නයෙන්ම තාප්ප බැද ගේට්ටු දමා ඇත.
• වහලය සිවිලිම් ගසා සම්පුර්න කර ඇත.
• පයිප්ප ජලය සහ නල ජලය ඇත.
• මෝටර් රථයක් නැවත්විමට ප්‍රමානවත් ඉඩක් ඇත.
• ප්‍රධාන පාරට මි 150. පාරට පෙනෙන දුරින් නිවස පිහිටා ඇත.
• පාදුක්ක නගරයට කි.මි 7, හොරන නගරයට කි.මි 9.
• පාසල්, ගාමන්ට්, කර්මාන්තශාල බහුල ප්‍රදේශයකි.
• මෙහි සදහන් දුරකතන අංකයට අමතා වේලාවක් වෙන් කරවාගෙන නිවස බැලිමට පැමිනෙන්න.
🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳
• Newly built fully completed one storey house located in a housing scheme.
• Clear Sinnakkara title.
• Consisted with a living room, 2 bed rooms, kitchen, attached bathroom, outside toilette and a veranda.
• Covered with full fence and a gate.
• Roof is finished with a civilly.
• Pipe borne water and well water.
• Enough space to park a car.
• 150 m to the main road. House can be seen at the main road.
• Close to schools, garments and factories.
• Please call to the contact number mentioned here and schedule a time to inspect the house.
🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳