House for Sale in Padukka

  • August 11, 2022 2:01 pm
  • Padukka, Colombo
  • Property-Car-Electronic & other
48aaa227-071b-4e10-8c3a-0a6f30bb517e-1
209007b9-02f8-4143-9614-adabe391858d
70ce25fa-ff22-4fd0-890f-e7555d00b994
Rs3,000,000(Negotiable)

Overview

  • Bedrooms : 2
  • Bathrooms : 1
  • Land Unit : Perches
  • Size perches : 700
  • House size (sqft) : 4.25

Description

• නිවාස සංකිර්නයක පිහිටි අංග සම්පුර්ණ අලුතින් නිමවු තනි තට්ටුවේ නිවසකි.

• පිරිසිදු සින්නක්කර ඔප්පු.

• සාලය, නිදන කාමර 2, කුස්සිය, ඇතුලත නාන කාමරය, පිටතින් වැසිකිලිය සහ වැරන්ඩා එකකින් සමන්විත වේ.

• නිවස වටා සම්පුර්නයෙන්ම තාප්ප බැද ගේට්ටු දමා ඇත.

• වහලය සිවිලිම් ගසා සම්පුර්න කර ඇත.

• පයිප්ප ජලය සහ නල ජලය ඇත.

• මෝටර් රථයක් නැවත්විමට ප්‍රමානවත් ඉඩක් ඇත.

• ප්‍රධාන පාරට මි 150. පාරට පෙනෙන දුරින් නිවස පිහිටා ඇත.

• පාදුක්ක නගරයට කි.මි 7, හොරන නගරයට කි.මි 9.

• පාසල්, ගාමන්ට්, කර්මාන්තශාල බහුල ප්‍රදේශයකි.

• මෙහි සදහන් දුරකතන අංකයට අමතා වේලාවක් වෙන් කරවාගෙන නිවස බැලිමට පැමිනෙන්න.

🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳

• Newly built fully completed one storey house located in a housing scheme.

• Clear Sinnakkara title.

• Consisted with a living room, 2 bed rooms, kitchen, attached bathroom, outside toilette and a veranda.

• Covered with full fence and a gate.

• Roof is finished with a civilly.

• Pipe borne water and well water.

• Enough space to park a car.

• 150 m to the main road. House can be seen at the main road.

• Close to schools, garments and factories.

• Please call to the contact number mentioned here and schedule a time to inspect the house.

🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳🤳

Translate »