House Wiring and Cctv Camera Installations

  • October 3, 2022 11:54 am
  • Nugegoda, Colombo
  • Sell, Rent Something or Service
House Wiring and Cctv Camera Installations
Rs1,200

Overview

  • Service type: Other

Description

සියලුම ආකාරයේ House wiring කටයුතු සහ CCTV cammera පද්ධති සවි කිරීමෙී කටයුතු සිදු කරනු ලැබෙී ( සුලු වැඩ සහ රෙපෙයාර් කටයුතු ද ඇතුලුව ) – කොළබ

House wiring

ඔබට අවශ්‍ය ඉහත කී සියලු වැඩ කටයුතු විශ්වාසනීය අයුරින් සහ වගකීමක් සහිතව සිදුකරවා ගන්න.

Any types of house wiring services

Single-phase and three-phase

DB repairing and installing

slab conduit installation

fan and light fittings installation

= = = = = Point 40 ට වඩා වැඩි නමි Point ඒකකයක මිළ රු 1200 ක් වෙී = = = = =

= = = = = සුලු වැඩ සදහා අදාල වැඩෙහි ස්වභාවය මත මිළ ගණන් කථා කර ගත හැක = = =

CCTV camera installations

බොහෝවිට අප සවි කිරීමි කටයුතු සිදු කරනු ලබන්නේ Hikvition වෙළද නාමය ඇති කැමරා පද්ධතීන්ය. අනෙක් නිෂ්පාදන වලට වඩා මිළෙන් තරමක් වැඩි වුවත් එහි ගුණාත්මකභාවය ඉතා ඉහලය.

ඔබෙී කාර්යයට අදාල සියලු කැමරා බඩු අපට සපයා දිය යුතුය.

CCTV camera පද්ධති සදහා එක් කැමරාවක් සවි කිරීම වෙනුවෙන් වන ගාස්තුව රු 3500.00 කි. ( කැමරාව සවි කරන අදාල ස්ථානයෙහි ස්වභාවය මත ගාස්තු වෙනස් විය හැක )

වැඩි විස්තර සදහා අමතන්න

Translate »