HP Printer For Sale In Gampola
Rs15,000
Overview
- Condition: Used
- Item type: Printer / Scanner
Description
මම අරගෙන දැන් මාස 10ක් වගේ ඇති. වැඩිය use කලේම නෑ. මාස ගානකින් පාවිච්චි කරපු නැති නිසා Cartridge දෙකේ ink ගල් වෙලා තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන කිසිම අවුලක් නෑ. මේ දැන් ගත්තා වගේ තියෙන්නේ. ගන්න කෙනෙක්ට Cartridge දෙක දාගන්න විතරයි තියෙන්නේ. ඇවිල්ලා Check කරලා බලන්න පුළුවන්. සල්ලි හදිස්සියකට දෙන්නේ.
වැඩි විස්තර දැන ගන්න Call කරන්න
0779357986
Whatsapp – 0764816399
Features:
- Brand - HP
- Model - DeskJet 2330
- Sheet Size - A4
- Photocopy And Printout
- Color , Black And White