ICT Certificate Course

ICT Certificate Course
Rs100(Negotiable)

Overview

Description

රටේ මොන ප්‍රශ්න තිබුනත් එය ඔබේ අධ්‍යානයට බාදාවක් කරගන්න එපා, මේ අමරු කාලේ අයෝජනය කරන්න හොදම දේ අධ්‍යාපනය,

Learn to Go වෙතින් නොමිලේ ICT පාඨමාලාවක් හදාරාන්න අවස්තාවක් ලබාදිලා තියෙනව, අවශ්‍ය නම් සහතිකයක් නිවසට ගෙන්වාගන්න පුළුවන්. මේ https://bit.ly/3IcIYrL ලින්ක් එකට ගිහින් කොස් එක පටන් ගන්න,

ඔබ ගුරුවරයකු නම්,

මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්න

Transport, document, current and etc.

මේ හැම ප්‍රශ්න වලට හොදම විසදුම තමයි LMS පද්ධතියක් හරහා ඉගන්වීම් කටයුතු කරන එක, Learn to Go ආයතනය විසින් ඔබට නොමිලේ LMS පද්ධතියක් හරහා ඉගන්වීම් කටයුතු සිදුකිරීමට අවස්තාව ලබාදිලා තියෙනවා. වැඩි විස්තර www.learntogo.lk වෙබ්සයිට් එක්ට යන්න.

Translate »