කෙසෙල් පැළ

කෙසෙල් පැළ
Rs100(Negotiable)

Overview

Description

🔅ඉතා උසස් වර්ගයේ කෙසෙල් පැල දැන් ඔබට අප ආයතනයෙන් ලබා ගත හැක.

🔅කෙසෙල් පැල වගා කරගෙන යාම සදහා අවශ්‍ය සියලුම උපදෙස් මෙන්ම ඉහල පලදාවක් ලබා ගැනීම සදහා අවශ්‍ය වන සියලුම උපදෙස් අප ආයතනය මගින් ඔබව දැනුවත් කරනු ලැබේ.

🔅රජයේ අනුමැතිය ලත් බීජ වර්ග 20ක් පමණ දැන් ඔබට ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක.

*සාර්ථක වගා කරුවෙකි වීමට හා වගාවෙන් ජීවිතය ජය ගැනිමට අප ආයතනය හා එක්වන්න.

*ඉඩමක් සැකසිමේ සිට පැල වර්ග සිටවීම,නඩත්තු කිරිම,පොහොර සපයාදීම,අස්වැන්න ලබාගැනීම තෙක් අප සේවාව ඔබට ලබා ගත හැක.

*ඔබගෙ වගාවන් සදහා අතුරු වගා කරදීමද කරනු ලැබේ.

*වගාකිරීමට පෙර “පස” පිලිබදව පරීක්ශාවට ලක්කර වගාවට සුදුසු බෝගය තීරනය කල හැකිය.

*වැටවල් විදුලි වැටවල් ආදිය අවශ්‍යය නම් ඒවාට අදාල සහය ලබා දීම.

*යන්ත්‍රොපකරන යොදා වලවල් කැපීම හා කානු කැපීම.

*ඉඩමක වාගවට පෙර කොපමන ජලය තිබෙදැයි පරීක්ශා කර දිනකට ජලය ලීටර කොපමන ප්‍රමානයක් ලබාගත හැකිදැයි පරීක්ශා කර බලා අවශ්‍ය නම් ලින් හා නල ලින් සාදා දීම.

*පොල් පොහොර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.

*ගොයම් සදහාද මෙය භාවිතා කල හැකිය.

*අනෙකුත් පොහොර/දියර පොහොර සදහාද විමසන්න.

*විදේශගතව හෝ දුර බැහැර සිටින කෙනෙකුට ඉඩම සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් සියලු ගනුදෙනු නීතිඥ මහතෙකු ලග හො අවශ්‍ය ලියකියවිලි සහිතව එය කරදීමට අප බැදීසිටිමු.

*ඉඩමට කැමරා සවිකිරීම,අන්තර්ජල පහසුකම් වලින් සිදුවන දේ බලාගැනීමට සැලැස්විය හැක.

*ඔබට අවශ්‍ය වගාවන්,ලෙඩරෝග,සහ සාර්ථක වගාවකට අවශ්‍ය උපදෙස් අපෙන් ලබාගත හැකිය.

ස්තූතියි.

Translate »