කොම්පොස්ට් පොහොර (Compost fertilizer)

කොම්පොස්ට් පොහොර (Compost fertilizer)
Rs250(Negotiable)

Overview

Description

🔅අප ආයතනය සතුව දැනට කිලෝ 15000ක පමණ කොම්පොස්ට් පොහොර තොගයක් ඇත.

🔅රජයේ අනුමැතිය ලද ආයතනයකි.පොහොර සම්බන්ධයෙන් දැනුම ඇති මහත්වරුන්ගේ සහය ඇතිව සාදා ඇති මෙම කොම්පොස්ට් පොහොර මිශ්‍රණය ඔබට ඔනෑම බෝගයක් වගා කිරීම සදහා භාවිතා කල හැක.

🔅එළුවන්ගෙන් ලැබෙන අපද්‍රව්‍ය මෙන්ම ගොම පොහොර භාවිතා කරමින් නියමිත සාන්ද්‍රනයෙන් ඉතා උසස් තත්වයෙන් සකසා ඇත.100% ඕනෑම බෝගයක් වගා කර උසස් අස්වැන්නක් ලබා ගැනීමට ඔබට හැකවනු ඇත.දැන්ම අප ආයතනය හා සම්බන්ධවී ඔබගේ ඇනවුම ලබා දෙන්න.

10kg=250

25kg=600

*සාර්ථක වගා කරුවෙකි වීමට හා වගාවෙන් ජීවිතය ජය ගැනිමට අප ආයතනය හා එක්වන්න.

*ඉඩමක් සැකසිමේ සිට පැල වර්ග සිටවීම,නඩත්තු කිරිම,පොහොර සපයාදීම,අස්වැන්න ලබාගැනීම තෙක් අප සේවාව ඔබට ලබා ගත හැක.

*ඔබගෙ වගාවන් සදහා අතුරු වගා කරදීමද කරනු ලැබේ.

*වගාකිරීමට පෙර “පස” පිලිබදව පරීක්ශාවට ලක්කර වගාවට සුදුසු බෝගය තීරනය කල හැකිය.

*වැටවල් විදුලි වැටවල් ආදිය අවශ්‍යය නම් ඒවාට අදාල සහය ලබා දීම.

*යන්ත්‍රොපකරන යොදා වලවල් කැපීම හා කානු කැපීම.

*ඉඩමක වාගවට පෙර කොපමන ජලය තිබෙදැයි පරීක්ශා කර දිනකට ජලය ලීටර කොපමන ප්‍රමානයක් ලබාගත හැකිදැයි පරීක්ශා කර බලා අවශ්‍ය නම් ලින් හා නල ලින් සාදා දීම.

*ඕනෑම බෝගයක් :පලතුරු එලවලු බීජ අප ආයතනයෙන් ලබාගත හැකිය.පොල්/කුරුදු/අඹ/පේර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.

*පොල් පොහොර පැය 24ක් ඇතුලත දිවයින පුරා ඕනෑම තැනකට ප්‍රවාහනය කරනු ලැබේ.

*ගොයම් සදහාද මෙය භාවිතා කල හැකිය.

*අනෙකුත් පොහොර/දියර පොහොර සදහාද විමසන්න.

*විදේශගතව හෝ දුර බැහැර සිටින කෙනෙකුට ඉඩම සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් සියලු ගනුදෙනු නීතිඥ මහතෙකු ලග හො අවශ්‍ය ලියකියවිලි සහිතව එය කරදීමට අප බැදීසිටිමු.

*ඉඩමට කැමරා සවිකිරීම,අන්තර්ජල පහසුකම් වලින් සිදුවන දේ බලාගැනීමට සැලැස්විය හැක.

*ඔබට අවශ්‍ය වගාවන්,ලෙඩරෝග,සහ සාර්ථක වගාවකට අවශ්‍ය උපදෙස් අපෙන් ලබාගත හැකිය.

ස්තූතියි.

Translate »