කුරුඳු වාර පැළ

  • April 11, 2022 7:58 pm
  • Elpitiya, Galle
  • Sell, Rent Something or Service
කුරුඳු වාර පැළ
Rs80(Negotiable)

Overview

Description

කුරැදූ පැළ – ඇල්පිටිය කහදුව

නව වගාව සහ පාළු සිටුවීමට

👍නව වගාවට

👍වාර බීජ බදුන්

👍බදුනක පැළ 8-20 අතර

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පදිංචි තවානක් වන අප සතුව ඇති 8*10 හා 8*12 බඳුන්වල ඇති අඩියකට වඩා උස වාර කුරුඳු පැල

ඔබගේ අවශ්‍යතාව හා කැමැත්ත පරිදී නිරෝගි පැළ තෝරා ලබාගත හැක.

සියයට සීයක් අව්වට නිරාවරණය කර ඇති රෝග පලිබෝධ වලින් තොර ගුණාත්මක පැල .

Translate »