Land For Sale Near To Pannala

Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Land For Sale Near To Pannala
Rs3,500,000Total (Negotiable)

Overview

  • Land Type: Agricultural, Residential, Other
  • Size unit: Perches
  • Size in Perches: 45

Description

පන්නල , ඇලබඩගම-වේරහැර මාර්ගයේ 1km ක් පමන ඇතුලතින් පිහිටි පොල් පැල සහිත පර්.45ක විශාලත්වයෙන් යුතු නිස්කලංක පරිසරයක පිහිටි අගනා බිම් කොටසක් වහාම විකිණීමට…

❇️ පිරිසිදු ලිං ජලය
❇️ තෙකලා විදුලිය
❇️ නිරවුල් ඔප්පුව
❇️ හතරැස්-සමතලා ඉඩම
❇️ සාරවත් පස
❇️ අඩි 10*12 ප්‍රමාණයේ මුර
මඩුව

අවුරුද්දකට වඩා වයස පොල් පැල 30ක් සමග කොස්, දෙහි, අඹ, රඹුටන්, කජු වැනි වාණිජමය වටිනාකමකින් යුතු ශාක සිටුවා ඇත.

මා විදේශ ගතවීමට නියමිත බැවින් අඩු වටිනාකමකට වහාම විකිණීමට.

අමතන්න –
ශෙහාන් – 076 23 66 967

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

Translate »