Land for sale in Battaramulla with Three houses
Rs38
Overview
- Land Type : Other
- Size unit : Perches
- Size in Perches : 20
- Address : 231/B
Description
බත්තරමුල්ල, පැලවත්ත, කොස්වත්ත යන නගරයන්ට මැදිව රොබට් ගුණවර්ධන මාවත පාරේ සිට දෙවනි ඉඩම තනි මහලෙ නිවාස තුනක් සහිත පර්චස් 20 ක් ඉඩම මිලියන 38 කට විකිණීමට ඇත.
වැදගත් පරිසරය 1.3km ඇතුලත පාර්ලිමේන්තුව, යූ.හ මූලස්ථානය , සෙත්සිරිපාය,ඉසූරුපාය,ආගමන විගමන දෙපාර්තමේන්තුව,මගනැගුම, ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු තවත් රාජය ආයතන රාශියක්.
සුපිරි වෙළඳසැල්, ජාත්‍යන්තර පාසල්, රාජය පාසල් සියල්ලටම ඉතා සමීපව මෙම ඉඩම පිහිටා ඇත.
සියලු පහසුකම් සහිතයි. වැඩි විස්තර සදහා පහත දුරකථන අංක අමතන්න.
0705837040
0714946436
0719311112
Features:
- Three houses in this land