Land For Sale In Kandy (Rikillagaskada)
Rs20,000,000
Overview
- Land Type: Agricultural, Commercial
- Size unit: Acres
- Size in Acres: 2
- Address : Jhonsland Estate, Poramadulla, Rikillagaskada
Description
ජොස්ලන්ඩ් වත්ත පොරමඩුල්ල රිකිල්ලගස්කඩ අක්කර 2ක පමණ ව්‍යාපාරික ඉඩමකි. හෝටල් සංකීර්ණයක් / කබානා නිවාස / කෘශිකාර්මික කටයුතු සදහා යෝග්‍ය වේ. දැකුම්කලු වටපිටාවක් ඇත.
අඩි 6 උසකින් air port net යොදා ඉඩම වටේට GI බට යොදා වටකර ඇත.නල ජලය හා විදුලිය සපයා ඇත.
මුලු ඉඩමම කෝටි 2කට
අමතන්න – 0718326505
පැමිණ බලා තීර්ණය කරන්න,