Land for Sale in Matale

Land for Sale in Matale
Land for Sale in Matale
Land for Sale in Matale
Land for Sale in Matale
Land for Sale in Matale
Land for Sale in Matale
Land for Sale in Matale
Land for Sale in Matale
Land for Sale in Matale
Land for Sale in Matale
Rs550,000Per Perch(Negotiable)

Overview

  • Land Type: Commercial, Residential
  • Size unit: Perches
  • Size in Perches: 10.0

Description

මාතලේ පදිංචියටත් ආයෝජනයටත් හොඳම තැනක් නාගරික සුව පහසුව අත්විඳින්න.කුඹුරු යායට මායිම්ව පිහිටි තැනිතලා මනරම් බිම් කොටස් දෙකක් විකිණීමට ඇත.මහ නගර සීමාව තුළ ඇති මෙම ඉඩම නගරයේ ප්‍රධාන පාසල්, රෝහල් , සුපිරි වෙළඳසැල් ,නගර සභාව ,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,උසාවිය , සියලු පොදු පහසුකම් වලින් සමන්විතය.පිරිසිදු ඔප්පු,තවද ගොඩනැගිලි සැලසුම අනුමත කර ඇත.

මිල ගණන් සාකච්චා කරගත හැක,වැඩි විස්තර සදහා අමතන්න.

Translate »