Land for Sale in Tissamaharama

  • June 24, 2022 1:11 pm
  • Tissamaharama, Hambantota
  • Sell, Rent Something or Service
8.1-43
9.1-36
11.1-1-12
8.1-43
9.1-36
11.1-1-12
Rs300,000Per Perch(Negotiable)

Overview

  • Land Type : Residential, Other
  • Size unit : Perches
  • Size in Perches : 23.6

Description

‘තිස්සමහාරාම,පුංචි අකුරුගොඩ- Reliable හන්දියේ, වරකනත්ත පාර, කුඹුරු ඉඩමට යාබදව , සාමකාමී පරිසරයක පිහිටා ඇත. ඉඩමට අඩි 20ක පළල මාර්ගයක් ඇත’

+ නගරයට කිලෝමීටර 1 කි.

+ තිස්ස වැව ආසන්නයේ පිහිටා ඇත. ( ..Walking distance to ‘Tissa Lake’ )

+ පිරිසිදු හා නිරවුල් ඉඩම් ඔප්පු.

+ කුඹුරු යාය සහ ‘යටාලතිස්ස වෙහෙර’ ඉඩමට දිස්වේ ( Paddy field and the ‘Yatalatissa Vehera’ are visible to the land )

++ මෙය ඔබට ඉතා වටිනා අනාගත ආයෝජනයකි..

This is a very valuable future investment for You …

<< මිල ගණන් සාකච්ඡා කර එකඟ විය හැක ( Price Negotiable) >>

වැඩි විස්තර සඳහා කරුණාකර විමසන්න…

Translate »