කොලඹ – හොරණ 120 ප්‍රධාන බස් පාරට නුදුරින් අගනා බිමි කොටස්

  • September 15, 2022 2:43 pm
  • Bandaragama, Kalutara
  • Property-Car-Electronic & other
WhatsApp-Image-2022-07-06-at-12.07.58-PM
WhatsApp-Image-2022-07-06-at-12.07.57-PM-1
WhatsApp-Image-2022-07-06-at-12.07.57-PM
WhatsApp-Image-2022-07-06-at-12.07.58-PM-1
Rs250,000Per Perch(Negotiable)

Overview

  • Land Type : Residential
  • Size unit : Perches
  • Size in Perches : 10
  • Address : රේරුකාන පාර, බණ්ඩාරගම

Description

හොරණ සහ බණ්ඩාරගම නගර දෙක අතරමැදිව සොඳුරු පරිසරයක කොලඔ – හොරණ 120 ප්‍රධාන බස් පාරට නුදුරින් සුන්දර නේවාසික වටපිටාවක පිහිටා අගනා බිම් කොටස්

  • 120 ප්‍රධාන බස් පාරට විනාඩි 05 යි
  • ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ග වලට විනාඩි 07 යි.
  • කුඹුක පාරට 600
  • නළ ජලය
  • තෙකලා විදුලිය
  • කොන්ක්‍රීට් ජලාපවහන පද්ධති
  • තාර යෙදු මාර්ග
  • පහසු ගෙවීමේ ක්‍රම
  • එකවර ගෙවීමේ දී විශේෂ මිල අඩුකිරීම්
  • පළමුව 50% ගෙවා නිමකර ඉතිරිය අවුරුද්දක් ඇතුළත පොළී රහිතව ගෙවීම් පහසුකම්
Download Android App

Just a click away on the App Store

Translate »