lunch sheet වෙනුවට භාවිතා කළ හැකි පරිසර හිතකාමි ආහාර අසුරණය

  • September 11, 2022 6:22 pm
  • Ratnapura City, Ratnapura
  • Property-Car-Electronic & other
IMG-20210918-WA0017
Screenshot_20220911-182313_Gallery
IMG-20210916-WA0077
IMG-20210916-WA0086
IMG-20220906-WA0005
On Call

Overview

  • Type : Tissues & Disposables

Description

ඔබට කැම එකක් රැගෙන යාමට අවශ්‍ය වන,ලන්ච් ෂීට් එක,පත්තර පිටුව සහ සිලි බෑගය යන තුනම එක් නිර්මානයකින්…
*Easy food packet*
ලන්ච් ෂීට් වෙනුවට ආදෙශකයක් ලෙස භාවිතා කළ හැකි සාර්තක විකල්පයකි.මාස තුනත් හයත් අතර කාලයක් සෝදා නැවත නැවත භාවිතා කළ හැකිය.මෙය ශරීරයට හිතකර බව රටවල් 16ක රසායනාගාර වාර්තා මගින් සනාථ කොට ඇත. ජාතික ජාත්‍යන්තර ජයග්‍රහණ ලැබූ නව නිර්මාණයකි.
ශරීරයට මෙන්ම පරිසරයට ද හිතකර මෙම නිෂ්පාදනය ආරථිකමය වශයෙන් ද ලාභදායී ය.
Tharu Invention &product
0776035707/0767133191

  • https://youtu.be/SItTs8Hl2zY

Features:

  • https://youtu.be/SItTs8Hl2zY
Translate »