Malaysian Grass

  • May 24, 2022 2:54 pm
  • Negombo, Gampaha
  • Sell, Rent Something or Service
Malaysian Grass
Malaysian Grass
Malaysian Grass
Malaysian Grass
Rs29(Fixed)

Overview

  • Service type: Flooring

Description

ඔබට අවශ්‍ය ප්‍රමිතියෙන් උසස්ම මැලේසියානු තණකොළ කාපට් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට සැපයීම සහ පොළොව මට්ටම් කර තණකොළ අල්ලා නිම කිරීම.

👉පොලව මට්ටම් කර තණකොළ අල්ලා නිම කිරීම සදහා වර්ග අඩියකට (රුපියල් 50ක්) පමණ

👉 විශ්වසනීය සහ ගුනාත්මක පලපුරුදු සේවය

👉අප විසින්ම වගාකරනු ලැබූ මැලේසියානු තණකොළ පිට්ටනි වලින්ම ලබා ගන්නා ඉතා උසස්ම තත්වයේ තෘන යොදාගනිමින් අප අපගේ සේවාවන් ඉටු කරන්නෙමු.

👉 සාදාරන මිලකට උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන ඔබගේ ගෙවත්ත ,කාර්යාලය ,උද්‍යානය ,නිවාඩු නිකේතනය ඔබේ සිතැඟි පරිදි සකසා දීමට අප සූදානම්.

Translate »