Management Trainee

  • September 14, 2022 9:34 pm
  • Gampaha City, Gampaha
  • Local job Ads
Management_Trainee-min
Rs0On Call

Overview

  • Employer : Kavinda sadaruwan
  • Select a job : Management Trainee
  • Job type : Full Time
  • Required Education : Ordinary Level

Description

රැකියා ඇබෑර්තු… (ගැහැණු/පිරිමි)
(Nation Group)

ඔබත්,

O/L සහ A/L පෙනී සිට රැකියාවක් සොයන අයෙක්ද…?

කැම්පස් අවුට් වෙලා රැකියාවක් නැතිව වැළපෙන අයෙක්ද…?

කොරෝනා නිසා ජොබ් එක නැති වූ අයෙක්ද…?

අඩු සුදුසුකම් තියාගෙන ලොකු ලොකු හීන දකින අයෙක්ද…?

එසේනම්…
මෙම අවස්ථාව ඔබටයි….

පුහුණු කාළය තුළ 18000-22000 අතර දීමනාවක්… (පුහුණු කාළය මාස 6 යි.)

පුහුණු කාළයෙන් පසු 80 000 ඉක්මවූ වැටුපක්… (ඔබ කැමති ලංකාවේ ඕනම තැනක Nation Group ශාඛාවක් ආරම්භ කළ හැක.)

ඉක්මනින් ගොඩ යන්න…
තමන්ගේම සිහින තමන් විසින්ම සැබෑ කරගන්නට… ඔබත් දැන්ම අයදුම් කරන්න…
(පලමුවෙන් එවන අයදුම්පත් 25 පමණක් කැදවනු ලැබේ…)

ඔබගේ අයදුම්පත 0713598954(Whatsapp) යොමු කරන්න….

වැඩි විස්තර සදහා අමතන්න-0713598954

Translate »