Modern House For Sale at Kadawatha

  • July 25, 2022 11:59 am
  • Kadawatha, Gampaha
  • Property-Car-Electronic & other
281139961_1439018756534487_6157191581021889396_n-Copy
281099161_1439018739867822_731311836715453774_n
281967539_1439018933201136_1364114682984143824_n
280963463_1439018949867801_3245968401082131486_n
281892210_1439018826534480_946539836203977456_n
Rs35,000,000Total (Negotiable)

Overview

  • Bedrooms : 4
  • Bathrooms : 3
  • Land Unit : Perches
  • Size perches : 6
  • House size (sqft) : 2140
  • Address : Weboda

Description

සිරිපැල හෝම්ස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ශන් ප්‍රයිවට් ලිමිටඩ් වන අප ආයතනය වසර 25 කට අධික කාලයක සිට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ආයතනයක් වන අතර ගුණාත්මකභාවය සහ විශ්වාසය 100%කින් ආරක්ෂා කරන ආයතනයකි.

අප ආයතනය විසින් කඩවත ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නවීන පන්නයේ නිවසක් සියලු ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සහිතව මිලදී ගැනීමට ඔබට මහගු අවස්ථාවක් උදා කරදීමට අප සූදානම්.

* නිදන කාමර 04

* නාන කාමර 03

* ආලින්ද 02

* ද්විත්ව වාහන අංගන

* මුළුතැන්ගෙය

* ආරක්ෂිත කැමරා පද්ධතිය

* පර්චස් 06ක ඉඩම සමග නිවස සහ සැකිල්ල සදහා වසර 25ක තත්ව සහතිකය

දැන්ම ඔබගේ සිහින නිවහන වෙන්කරවා ගන්න අපත් සමග එක්වන්න.

Translate »