POLKATU AGURU LIPATA FAN AIR CONTROLLERS..
Overview
- Condition : New
Description
♨️D.G.A.L Controller Seen My Page
(https://www.facebook.com/100278906071891/posts/100314136068368/ )
♨️( NEW STOK Available Hurry-Up )♨️
♨️ගෑස් වලට වියදම් කරපු කාලය
ඉවරයි.
🔴ඔබත් පොල්කටු අගුරු ලිපක්
හදන්න සැලසුම් කරනවද…..?
🔴 ලිප හැදුවත් FAN එකක් නැද්ද ?
🔴 FAN එක සවිකරත් එහි ජව සැපයුම
හා පාලනය කිරීම ගැන සිතා
කල්පනා කරනවද ?
🔴 මෙහි ඇති දුරකතන අංකයට
අපිට කතා කරන්න.
( 0757304855 )
♨️FAN size වර්ග Rs 700/= සිට.
♨️12v DC FAN controllers Rs 800/=
♨️POWER PACK and Controller Rs 1500/=
♨️POWER PACK / Controller and Fan 2200/=
🔴පරිපතයක් ආකාරයට නිමවා ඇති
නිසාවෙන් පසු කාලයේදී Controller ය
\විනාශ වන්නේ නැත.
🔴තවද 100% පරිපතයට ගැලපෙනම
උපාංග යොදා ඇති නිසා පරිපතයේ
කල්පැවැත්ම වැඩිය.
🔴ඔබ විසින් සාදනු ලබන පොල්කටු
අගුරු ලිප හෝ කුඩු ලිපට සරිලනම
පරිදි සාදා නිම කර ඇත.
🔴 ඔබ අතේ ඇති 12v චාජරයට හෝ
Power Pack එකට 12v DC FAN
controller අපෙන්.
🔴 ඔබ සතුව ඇති ලිපට සරිලන පරිදි
ඉහත පරිපත කොටස් සාදා නිම
කරවා ගත හැකිය.
🔴 ඉහත පරිපත කොටස් Quantity 10ට
හෝ වැඩි ඇනවුම් සදහා මිල
අඩුකිරීම් සහිතයි.
🔴 රට පුරා ඇති ඔනෑම ප්‍රදේශයකට
Courier පහසුකම මගින් ගෙන්වාගත
හැකිය.
🔴 ඉහත පරිපත කොටස් හා සම්බන්ද
ගැටලු / උපදෙස් හා පරිපත ජායරූප
WhatsApp Media ඔස්සේ
දැනගැනීමට හෝ නිරාකරනය කර
ගැනීමට හැකියාව ඇත.