Saffron Natural Fairness Face Wash

  • August 26, 2022 9:39 am
  • Nugegoda, Colombo
  • Sell, Rent Something or Service
Saffron Natural Fairness Face Wash
Rs480(Fixed)

Overview

  • Condition: New
  • Item type: Cosmetics

Description

ලස්සන වෙන්න ගොඩාක් දෙනා saffron භාවිතා කරනවා.saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හදුන්වාදෙන්න පුලුවන්.ඉතින් ඒ නිසා herb line saffron නිශ්පාදන පෙල ඉතා අඩු මිලකට අපි හදුන්වා දීලා තියෙනවා.

සැෆ්රන්,උක්ගස්,දෙහි වැනි ස්වාභාවික පිරිසිදුකාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම නිෂ්පාදනය ඔබේ සම මතුපිට ඇති කුණු දුහුවිලි ඉවත් කරනු ලබයි.
පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.

PLEASE WHATSAPP MASSEAGE more information

Translate »